මේක අපේ පව්ලේ කෙනේක් වගේ හිටපු ජොසපින් Aunty කියපු කතාවක්....
දවසක් ඇන්ටිගේ පොඩිපුතා එක්ක ගියාලු කොන්ඩේ කපන් එන්න...එතකොට
කොල්ලට අව්රුදු 9-10 වගේ කාලේ.කොන්ඩේ කපාගෙන ගෙදර ආපු වෙලේ ඉදලා,කොල්ල්ගේ වැඩෙ බේල්ල පිට්පස්ස පැත්තේ පහල ඉදන් ඉහලට අතගාමින්
එහාට මේහාට කැරකෙනවලු .. පැයක් හමරක් ගියත් කොල්ලා මේ වැඩේ බව ඇන්ටිට දැනුන නිසා
ටිකක් ලංවෙලා බැළුවලු කොල්ල්ගේ මුනත් එචචරම හරි නැහැලු ඒ වෙලාවේ.
බැරිම තැන ඇහුවලු
"ඇයි චූටි පුතේ මොකද
..."
කොල්ලා අම්මා දිහා ටිකක් බලන් හිටියලු තොල් පෙරළුනාලු
හැඩුම් අතරින්ම කිවවලු
"අම්මේමේමේ මේ මේ මේ මේ
මේ මේ.................
මම බල්ලේක් වෙලා..
ඇහැ... ඇහැ...ඇහැ. ඇහැ....ඇහැ..."
කොල්ලා අඩන්න පටන් ගත්තලු.. බොහොම අමාරුවෙන්
කොල්ලව..සනසගෙන
ඇන්ටි කිව්වලු..මේ ඉන්නේ මගේ චුටි පුතා හිටියා
වගේම......
ඒ පර කොල්ලා අම්මගේ අතාරගෙන බෙල්ල පිටි පස්සට තියලා
අතගාන්න කිව්වලු උඩ අතට...
එතකොට තමයි ඇන්ටිට තෙරිලා තියෙන්නේ..කොල්ලගේ කනස්සල්ලට හේතුව...
කොටට කපපු කෙස් ගස් අතට
දැනේන්නේ හරියටම බල්ලෙක්ව අතගාන කොට උගේ මයිල් අතට දැනේනවා වගේ.