12 November 2015

මානසික වහල්කම




සිරිසේන ජනධිපතිතුමා කිව්ව බයියන්ගේ මානසික වහල් බාවය යලි යලිත් විදහා දැක්විමක් (ප්‍රකට') විමක් තමයි විද්‍යාමාන වෙන්නේ


තවත් මුන් ඉල්ලන්නේ රාජපක්ශ යුගයේ වගේ ... මානව හිමිකම් තුට්ටුවක මායිම නොකරන... පාලකයන්ට (වහල් හිමියන්ට) හිතුමතෙට ඕනාම  එකෙක්ව අත් අඩංගුවට ගන්න ඕන පුලුවන් චෝදනා ඇතිවා හෝ නැතිවා නිදස් නොකර තියාගන්ත් පුලුවන් විශේශයෙන්ම දෙමළනම්  හෝ ප්‍රතිවිරුද්ධ මතවාදියෙක් නම් අනෙක් අතට රණවිරුවෙක්නම් ( රතු පස්වල රගදැක්කුවා වගේ)

මීනි මැරුම් පැහැර ගැනිම ඔය මොනවා කරත් උන්ව අත් අඩංගුවට ගන්නත් බැහැ.


ඔය ඉතින් වහල් මානසිකත්වය හැර වෙන මොනවද?


මෙහෙම ලියන්න හිතුනේ, කොටින්ගේ ඉතුරු වෙච්ච තඩිම කොටියා වන K.P. ව  රාජපක්ෂලා රෙද්ද අස්සේ දගෙන  හුරතල් කරද්දි කිසිම හා හුවක් නැතිව හිටපු බ්යියො ටික දැන් ලතොනි දෙනවා කොටි සැක කරුවන් නිදහ්ස් කරන්න හදනවා කියල.


ඇයි මුන්ට තෙරුම් ගන්නබැරි මිනිහෙක් වරදක් කරලා තියෙනවන්ම් නඩුවක් ගොනු කරලා ඒ මනුස්ස්යට අච්චුකරන එක හෝ නිද්හස් කරන එක.මේ මිනිස්සු  කොටි සැකකරුවො කියලා අතඩංගුවට අරගෙන සමහර මිනිස්සු අව් රුදු 10 වඩා අතඩංගුවේ නඩුත් නැහැ.


මොනතරම් අපරාද්යක්ද? මහ කොටියන්ට රජ සැප ... ..


දෙමළ වෙච්ච පළියට කොටි කියලා අතඩංගුව්ට ගත්තු (බල්යෙන් පාළන අධිකරිය විසින් වහල් බාවයට පත්ක්ල)  මින්ස්සු  කරනවට විරුද්ධ විමෙන් පෙන්නුම් කරන්නේ වහල් බවයෙන් මිදිමට ඇති නොකමැත්ත මිසක් වෙන මොකද්ද?




10 November 2015

සොභිත හිමි සහ ඥාණසාර සිංහල බෞද්ධයෝ





සොභිත හිමිගේ අපවත් විම ගැන ,අපේ මුස්ලිම් සහ දමිල සහෝදරයන් පෞද්ග්ලිකවත් සමුහ වශයෙනුත් ශොකය සහ ප්‍රනාමය පුදකරන අතර,මහින්ද වාදි ඥාණසාර නිකායේ  සිංහල (අ')බෞද්ධයන් , උන්වහන්සෙට නිගා දෙමින් සහ අගෞරව කරමින් ප්‍රකට කරනුයේ.. මහින්ද සහ ඒ ගෝත්‍රික රැල විසින් වපුරනු ලැබු අබ(සරණ') වල ඵලය.

සොබිත හිමි ප්‍රෙමදසට විරැද්දව ජිවිතය පරදුවටට තියලා සටන් කරා, චන්ද්‍රිකා සහ මහින්ද දිනවන්න වැඩ කරා වගේම.. ජනතවට ද්‍රොහිවෙන්කොට ජනතාව සමග උන්ව පන්නන්න පරට බැස්සා.

උන්වහන් සේ පෙනිහිටියේ අපවෙනුවෙන් මිසක  පාළකයන් වෙනුවෙන් නෙවෙනබව, නොතෙරෙන්නේ මුන් රැල තමන්ගේ හිස් ගෙඩි ..බඩරැකියාව සදහා ජතිබේද්ය වපුරන්නාවු බඩගෙඩි වලට-  උගස් කර කරපු නිසා   කියලා දැනේන්ත් විදිහක් නැති කොට, අබ සරණම තමයි ඉතිං!!

නමුත් ප්‍රේමදස ජනධිපතිට අර්තයෙන් (අ')ධර්ම්යෙන් අනුශාශනා කරමින් උන් ඇල්ලේ ගුනවංශ හිමි
(කොච්චර ජනතා ප්‍රසාදයට පත්වෙලා හිටියද කියනවනම් ( කොබ්බැකඩුවෙගේ හෝ ඇතුලත්මුදලිගේ අදාහන උත්සවයට සහබාගි උවන් -"ප්‍රේමදසට විරොධය දක්වන්න ඒ පනස්ලට එල්ල ප්‍රහර එල්ල කරා, ඝාතනය වු රොහන කුමරගේ Tabloid පත්තරෙක ඒ සිද්දිය වර්තා කරලා තිබුනේ "ඇල්ලෙගේ වල්ල කඩන් යයි" කියලා.) ප්‍රේමදසගෙන් පස්සේ චන්ද්‍රිකාට, ඊලගට මහින්දට සෙට් වෙලා ගුනවයමින් තමන් වෙනුවෙන්ම පින්ඩපතේ ගියා නමුත්,ඒ  වහන්සේ තවමත් මුන්ට හරිම ශොක්ය.





අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...