ප්‍රේමකීර්ති ට පසුව අපි ආදරය කළ.ගැඹුරක් ඇතිව හදවතෙහි ගැඹුරුම තැනට සජීවීව ආමන්ත්‍රණය කළ ඒ ආදරණීය හඬ සදහටම නිහඬ වෙලා
හේම නලින් 90 දශකයේ නව යොවුන් තරුණයන් වූ අපිට අපේ පරපුරට 9.05 තුලින් සොබාදහමට ආදරය කරන්න, යූ ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවි බහුලව භාවිතා නොවූ ඒ කාලයේ ලංකාවේ සොඳුරු තැන් අපිට පෙන්නල දුන්න පරිසරයට ආදරය කරන්න සොබා දහමේ චමත්කාරය විඳින්නට අපට මග පෙන්වූ ගමන් නියමුවෙක්. සුන්දර සිනහව හා ගැඹුරු කට හඬකින් අපේ හදවතට ආමන්ත්‍රණය කළ සොඳුරු ආඥාදායකයෙක්.
මුතු මැණික් යට ගොස් යටගොස් ගොම රිටි මතුවන සිරිලංකා කාලා කෙතේ, පූර්ණ ප්‍රතිභාවයෙන්ම මේ දෙර්ණට පලක් නොගෙනම යටකර තවත් අමිල මාණික්‍යයක්.
සහෘදයාණෙනි ඔබට සුභ ගමන්
ජැක්සන් ඇන්තනි ඔහු ගැන තැබූ සටහන මෙතනින්
http://divaina.com/sunday/index.php/visheshanga2/4267-2018-06-08-14-01-36
නලින් කරුණාරත්න මැතිතුමනි මම ඔබ හට නිවන් සුව පතමි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete