10 November 2015

සොභිත හිමි සහ ඥාණසාර සිංහල බෞද්ධයෝ





සොභිත හිමිගේ අපවත් විම ගැන ,අපේ මුස්ලිම් සහ දමිල සහෝදරයන් පෞද්ග්ලිකවත් සමුහ වශයෙනුත් ශොකය සහ ප්‍රනාමය පුදකරන අතර,මහින්ද වාදි ඥාණසාර නිකායේ  සිංහල (අ')බෞද්ධයන් , උන්වහන්සෙට නිගා දෙමින් සහ අගෞරව කරමින් ප්‍රකට කරනුයේ.. මහින්ද සහ ඒ ගෝත්‍රික රැල විසින් වපුරනු ලැබු අබ(සරණ') වල ඵලය.

සොබිත හිමි ප්‍රෙමදසට විරැද්දව ජිවිතය පරදුවටට තියලා සටන් කරා, චන්ද්‍රිකා සහ මහින්ද දිනවන්න වැඩ කරා වගේම.. ජනතවට ද්‍රොහිවෙන්කොට ජනතාව සමග උන්ව පන්නන්න පරට බැස්සා.

උන්වහන් සේ පෙනිහිටියේ අපවෙනුවෙන් මිසක  පාළකයන් වෙනුවෙන් නෙවෙනබව, නොතෙරෙන්නේ මුන් රැල තමන්ගේ හිස් ගෙඩි ..බඩරැකියාව සදහා ජතිබේද්ය වපුරන්නාවු බඩගෙඩි වලට-  උගස් කර කරපු නිසා   කියලා දැනේන්ත් විදිහක් නැති කොට, අබ සරණම තමයි ඉතිං!!

නමුත් ප්‍රේමදස ජනධිපතිට අර්තයෙන් (අ')ධර්ම්යෙන් අනුශාශනා කරමින් උන් ඇල්ලේ ගුනවංශ හිමි
(කොච්චර ජනතා ප්‍රසාදයට පත්වෙලා හිටියද කියනවනම් ( කොබ්බැකඩුවෙගේ හෝ ඇතුලත්මුදලිගේ අදාහන උත්සවයට සහබාගි උවන් -"ප්‍රේමදසට විරොධය දක්වන්න ඒ පනස්ලට එල්ල ප්‍රහර එල්ල කරා, ඝාතනය වු රොහන කුමරගේ Tabloid පත්තරෙක ඒ සිද්දිය වර්තා කරලා තිබුනේ "ඇල්ලෙගේ වල්ල කඩන් යයි" කියලා.) ප්‍රේමදසගෙන් පස්සේ චන්ද්‍රිකාට, ඊලගට මහින්දට සෙට් වෙලා ගුනවයමින් තමන් වෙනුවෙන්ම පින්ඩපතේ ගියා නමුත්,ඒ  වහන්සේ තවමත් මුන්ට හරිම ශොක්ය.





No comments:

Post a Comment

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...