12 November 2015

මානසික වහල්කම




සිරිසේන ජනධිපතිතුමා කිව්ව බයියන්ගේ මානසික වහල් බාවය යලි යලිත් විදහා දැක්විමක් (ප්‍රකට') විමක් තමයි විද්‍යාමාන වෙන්නේ


තවත් මුන් ඉල්ලන්නේ රාජපක්ශ යුගයේ වගේ ... මානව හිමිකම් තුට්ටුවක මායිම නොකරන... පාලකයන්ට (වහල් හිමියන්ට) හිතුමතෙට ඕනාම  එකෙක්ව අත් අඩංගුවට ගන්න ඕන පුලුවන් චෝදනා ඇතිවා හෝ නැතිවා නිදස් නොකර තියාගන්ත් පුලුවන් විශේශයෙන්ම දෙමළනම්  හෝ ප්‍රතිවිරුද්ධ මතවාදියෙක් නම් අනෙක් අතට රණවිරුවෙක්නම් ( රතු පස්වල රගදැක්කුවා වගේ)

මීනි මැරුම් පැහැර ගැනිම ඔය මොනවා කරත් උන්ව අත් අඩංගුවට ගන්නත් බැහැ.


ඔය ඉතින් වහල් මානසිකත්වය හැර වෙන මොනවද?


මෙහෙම ලියන්න හිතුනේ, කොටින්ගේ ඉතුරු වෙච්ච තඩිම කොටියා වන K.P. ව  රාජපක්ෂලා රෙද්ද අස්සේ දගෙන  හුරතල් කරද්දි කිසිම හා හුවක් නැතිව හිටපු බ්යියො ටික දැන් ලතොනි දෙනවා කොටි සැක කරුවන් නිදහ්ස් කරන්න හදනවා කියල.


ඇයි මුන්ට තෙරුම් ගන්නබැරි මිනිහෙක් වරදක් කරලා තියෙනවන්ම් නඩුවක් ගොනු කරලා ඒ මනුස්ස්යට අච්චුකරන එක හෝ නිද්හස් කරන එක.මේ මිනිස්සු  කොටි සැකකරුවො කියලා අතඩංගුවට අරගෙන සමහර මිනිස්සු අව් රුදු 10 වඩා අතඩංගුවේ නඩුත් නැහැ.


මොනතරම් අපරාද්යක්ද? මහ කොටියන්ට රජ සැප ... ..


දෙමළ වෙච්ච පළියට කොටි කියලා අතඩංගුව්ට ගත්තු (බල්යෙන් පාළන අධිකරිය විසින් වහල් බාවයට පත්ක්ල)  මින්ස්සු  කරනවට විරුද්ධ විමෙන් පෙන්නුම් කරන්නේ වහල් බවයෙන් මිදිමට ඇති නොකමැත්ත මිසක් වෙන මොකද්ද?




3 comments:

  1. බ්ලොග් පවර් එකට ඇතුලත් කලා.

    ReplyDelete
  2. නොවැම්බර් මාසෙන් පස්සේ ලියල නැහැ නේද.

    ReplyDelete

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...