16 July 2018

කොහෙන්ද මේ සතුට




ලොකුදුව සුරතල්
නංගිගේ මැරකම්
ඉවසන් කුළුනෙන්
හිනහෙයි සතුටින්

ඇයි දුව සතුටින්
ඇහුවම කුහුලේන්
පවසයි මෙලෙසින්
සුරතල් වඳනින්

"මතුයම් දවසක
මලයකු අවුදින්
කෙහි රොදකින් ඇද 
හඩවයි නංගිව

රිදුම් වලට තැවුම් පතා
අම්මා ලඟට දුවන නංගි.
සරණ පතා
මගේ ලඟට දුවන මල්ලි
මල්ලි වැලද සිප ගන්නා
රඟ මැව්නා රැව ඇදුනා.
සුව දැනුනා "


No comments:

Post a Comment

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...