18 July 2018

ධර්ම  රාජ්ජේ  (2 ට දෙක)


ධර්ම  රාජ්ජේ 
(2 ට දෙක)

අපරැක්කේ
සිල් නොරැක්කේ
අරු මැක්කේ
පුක් බින්දේ

ඉතින් කොහිද
ඉසුබුවක්
රකින්නට
රට ජාතිය
දෙසන්නට බනක්
පලන්නට
තම්බි හිසක්...

තිබුනානමි දේසා එවන්  බනක්
මූවා කරන් නිරුවත දේස් පෙමින්
පේලි  සැදි  බොසත් හෙල දනන්
දේස් ඉල්ලා පොඩි දරුවට සැරෙන්
රැකුමට මහනකම මේ මුඩුගේ ගනින්
දැකුමට තිබුනා කරනා වීදි හටන්!!!

No comments:

Post a Comment

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...