01 September 2018

සුචරිත සළුවෙන් සැගැවුන නිත්‍යය!




ජිවිතය හරි දුකයි
නිවන නම් බෝ දුරයි.
ඒ උනත් හරි සුඛයි!!
පිනවමින් පසිදුරන්
නොවිදින්න ජිවිතය
අපට දි ඒ සුවය
ඔබ ගන්න පිං පේත්!
කල්ප ලක්ෂයක්
අග විදිනු හැක
ඒ අමා සුව!!!



ජිවිතය සුන්දරයි
දුක උනත් හරි රහයි
පිනවමින් පසිදුරන්
නුරා කෙළි ඉම
පුහුදනන් ලබන
අමා සුව
නොම වෙද පරම සුඛ?
නිර්වස්ත්‍රව වින්ද, පළියට
නොම ගෙවා
කල්ප ලක්ෂ දුර ෴෴





"

No comments:

Post a Comment

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...