26 August 2018

෴෴නිර්වස්ත්‍ර වු පරම සුවය! ෴෴

Photo from
බෞද්ධ කම ජිවිතයට බද්ධ නොකරගත් නමුත් බෞද්ධ කම පිටේ තියන් ගෙලේ බැදන් අතේ බැදන්  ප්රදර්ශනකාමින් බහුතරයකින් සැදුම්ලත් සිරි ලන්කවේ බහුජ්ජයන් , නිර්වස්ත්රන් පරමං සුඛං෴෴ වැකිය රේඩියො නට්යක නම්කිරිමි එරේහිව සුදු රේදි උස්සන් තමන්ගේ නිරුවත( හෙළුව) පෙන්නමින් සිටිනවා.

 ප්‍රේමතෝ ජායති ශොකෝ විමලෝ !!! කිවවම සාමන්‍ය මින්හෙකුට සන්නිවේදනය වෙන්නේ යමක්ද , එලේසම  නිර්වස්ත්‍රන් පරමං සුකන් කිව්වාමත් සන්නිවේදනය  වනවා 
ඇත්තේද මේ වචනාර්ථය මිස අන් කවරක්ද?? ප්‍රේමය දුකක් ද නිර්වස්ත්‍රය සැපයක් නැත හොත් එසේ නොවෙද යන්න, තම තමන් ගේ දැනුම් පද්දතින් සහ අත්දැකිම් හරහා ( තම තම ණැන පමනින්) උත්තර සොයා ගත් යුතු සංකල්ප දෙකක්.
මේක මේහෙම තේරුම් ගමු කඩේකට ගිහින් තලයක්  දෙන්න, කියලා ඉල්ලුවහම අපිට සන්නිවේදනය කරන්න ඕන අදහස ග්‍රාහකයාට (මුදළාලි) ලැබෙන්නේ නැහැ. නමුත් බ්ලේඩ් එකක් හෝ ( බේලේඩ් තලයක්-) ලේසින් කියලා ඉල්ලුවොත් අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒක මුදලාලිට, රැවුලට,මුහුනට , සුද්දට හො සිංහලයට කරන අවනම්බුවක්ද?
Being Nudity is the  best Policy  කියලා සුද්දගේ බාසාවෙන් ලියුව්වම නොවෙන අපහාසයක්, සිංහල අකුරු පාවිච්චි කරලා පාලියෙන් ලිව්වාම වෙන්නේ කොහොමද ? පුහුදුන් මිනිසාට ලැබිය හැකි පරම ලොකස්වදය, නිර්වස්තව ලබනා රති සැප අවසන ලබන්නවු සුරාන්තය වන කල. නිර්වස්ත්‍රන් පරමං සුඛං෴ නොවන්නේ කීම. ළමා ලපටින් අපයොජනය කරමින් පරපුරෙන් පරපුරට උරුමයක් ලෙසට පුරුදු පුහුණුකරවන කරැමයක් වන  පංසල් සුදුව වැනි  ක්‍රිඩාවන් නඩත්තු කරමින් පවත්ව ගෙන යනුයේ  අහවල් සැපයටදැයි ඇසිය යුතුමය.
නිවන ලගා වන්නේකුට ඒය පරම සැපයක් වෙවි!!!! ,පුරන්නට ඇති පාරමිතාවන් සහ එයට ඇවැසි කාල පාරසය වන සාරසංඛ් කල්ප ලක්ෂයක් ඇවැමෙන් ලැබිය හැකි සැප බොහෝ දුරය
නිවන් මග එලි පෙහිලි කරගෙන මග වැඩියයිතු අපේ සග ඟන  පවා, තම මූලික අරමුණ වූ නිවන පසෙක ලා , දේශපාලනය, බිස්නස් හා රට කන හොරුන්ට ප්‍රශෂ්ති හා පිරිත් නූල් බදින අවරගනයේ වතාවත්වල යෙදෙන තරමට බංකොලොත් වි ඇත්තාහු වෙති.
බංකොලොත් වූ ගොල්ඩන් කී වැනි ව්යාපාරවල වැඩිම මුදල් තැනපත් කරැවන් වන තරමට වසිතුව පොදි ගසන්නන් වෙති. මාළිග හා අසපුවල දිවි ගෙවන සුබොකබොගි මොටර් රථවලින්  වඩිමින් හා කාමසුකල්ලිකානු  ලබන අල්පේච්චතාවය 

 සියළු ගන  වස්තූන් දියවි යන බව හා පූජනිය සැම දෙයක් කෙලේසි යන බව මාක්ස්
කියන්නත් කලින් තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබුනේ සියළු සංස්කාර ධර්මයන් අනිත්යයි කියලා.

තක්කඩියන්ගේ අන්තිම තුරිම්පුව ජාති ආලය හා ආගම බව මොනවට ඔප්පු කරමින්,අසංස්කෘතික සංස්කෘතික ඇමති විසින් පනවා ඇති වාරණය හා එකත්පසව හිදිමින් තමයි මේ නෙයියාඩගම නටන්නේ.

බුදුන් දවස අල්ලපු වැටේ සූකර ඝාතනය සහ වෙළදාම සිදූනා, පුරගනන් ගරු නම්බු ඇතිව වෘතියේ නියළුනා රටේ මහ රජානෝ තමන්ගේ ප්රධාන දායකයා උනත් ,බුදුන්කිසිවක් වාරණය කරන්න තම සිවිල් බලය පාවිචිචි කරේ නැහැ,

නිඝන්ඨනාග පුත් වන් ශාස්තෘවරුන්ගේ ඉගැන්විම් පවා එකතු කරගන්න පවා විවෘත  මනසකින් යිතුව කටයුතු කරා, සිරි ලංකාවේ මහරහතුන් වැඩි මග නමින් නිවනට මග කියාදෙන්න උත්සහා ගන්න භික්ෂුන් වහන්සේ නමකටත්  තවත් තවත් බෞද්දයන් පිරිසක් කරන හිරි හැර පහුගිය දිනවල වාර්ථා උනා.

මේ විරොධයේ  තරම කොතෙක් කියනවනම් නාට් කාරුවා ශිල්පින් අවජාතකයින් සහ උවුන්ගේ මැණිවරුන්ගේ ගුන වයමින් , චන්ද්රිකාටත් තුන් පඩන්ගිවේ අපහාස කකරමින් දෙස් දෙවොල් තැබිම දක්වා ව්යාප්ත වෙලා. නැවත වරක් කරේ තියන් ඉන්න දහම විසින් තමන්ව ශිශ්ට කර නැති බව කියාපාමින් ඉන්නවා.

අර වංශයත් කොචොක් පාරක් දානවා චන්දිකාට එහේම (නිර්වස්ත්රන් පරමං සුඛං),වෙන්න ඇතිලු, නොකියා කියන්නේ තමන්ට එහේම නැහැ කියලා නොවැ, හැබැ වෙන්න ඇති එක්නේ උන්දාගේ බිරින්දා වැඩි මත්රාවෙන් ව්යාග්රා පෙති පොවලා තිබුනේ. චන්දිකා හොදට කැව බිව්ව ගැනියෙක් , උන්ගේ පංතියේ හැම එකෙක්ම වගේ , මහජනයට ගැටළුවක් උනේ මහජන මුදලින් නළුවෙකුට මාධ්‍ය උපදේශක පඩියක් දේමින් සංතෘෂ්ටිය ලබන්න ගියපු එකයි.

නිබ්බානං පරමන්සුඛං...බෞද්ධ සංකල්පයත් එක්ක ගැට ගැහිලා තියෙන නමුත් ඒක මේ ආත්මයේද් ලබන්න බැරි කියන විශ්වාශය නිසා (සමන්ත්ත බද්රගේ අනුගමිකය්න්ට හැර).නිසා.දිව්යලොකව උපදින්න ආශාවෙන් පින් දහම කරන, බහුතරයක් දන්නවා, සුරලොකේ ඉන්න සුරගනන් සහ සුර සැප ගැන නිවන පතන්නේත් සුර සැප කෙලවර. (නිබ්බානං පරමං සුඛං උනාට)

පහු ගිය දවස් වල චන්දිමාල් කියන රැපලාවන් ශිල්පීයෙක් මේ ආතමයේදිම පුරගනන් යැයි අවලාද නගන සුරලියන් වන් ලඳුන් පිරිවරාගෙන , සුරලොව ඇතැයි පවසන  ගායන නර්ථන මදුපාන වලින් සපිරි උපන්දින සාදයක් පැවතුවා.

සුරලොව සැප විදිනට පිං කරන අපේෂා කරණ බොහොදේනා , (උඩකී කුළකයේම කොටසක්) පස් පංගුවේ බැණ වැදුනා පහං සංවේගයෙන් යුතුව.අපි ඊලග ආත්මයේ ගන්න පෙරුම පුරන සැප මූ මේ ආත්මයේම ගන්න එක අපේ භෞමික අඛණ්ඩතාවය උල්ලංගනය කිරිමක් කියලා,

ආයේත් නිර්වස්ත්රන් පරමං සුඛං.. ගැන විමසා බැළුවොත් සුර ලොකයට වගේම , මේ සැරසිලි කාර බෞද්ධයන්ටත් මේක ආදාලයි ඇත්තයි.රහසින්. තමයි පව කරන්නේ රාග සිතුවුලි වඩවන්නේ, තෘප්තිමත් නොවු රාගසිතිවිලි වලින් ගහන වු , නිර්වානය තබා පන්සිල්වත් රකින්නට වෙරනොදරනා, නමුත් රගයම (සෙක්ස්) සොයා යන මුවුන්ගේ බොක්කේ පමණ්ක් නොව මුළු ශරිර කුඩුව තුලම දඩමස් ( සෙක්ස්) නමුත්  පෙන්නන ඕනැ  හක්කේ බුදුරැස් කියලා.

අදොමැයි!! තමන් රහසින් විදිනා සැපය, ප්රසිද්ධ රහසක් වෙන්න දේනන පුළුවැනැයි, අපේ හාමුදුරැවනේ.

සාමාජ මාධ් යේ බුදු රැස් විදහා දක්වන්න හදන් මේ සෙට් එකට දන්නවා තමන්ව නිරුවත් වි ඇති බව තමනුත් පරම සුවය සොයා යන්නේ නිරැවත්  කරා බව. මෙන්න කැට පූතී.
ගොගල් සෙවුම තුල සෙකි සොයා මුළු ලොකයෙන්ම පිට පිට කප් ගැහුවේ අපියි පුතී.
2011 ඉදන් 2014 නොකඩවා පළවන ස්ථානය නැවැත 2016 ත් Cup එක ගැහුව්වා.
වාඩාත්ම උත්ප්රාසය දනවන සත්යනම් හෙල උරැමය වැනි ආගමික වාදි පක්ෂ වල චන්දදනම වැඩියෙන්ම ඇති හොමාගම තම්යි ලංකවේත් එක.2017 දි ශුප් එක ලංකවේ ගිලිහි ගියත් හොමාගම තමයි එක.

මේ නිර්වස්ත් සැපැයේ අතෘප්තිය මුදා හරිනා මේ හක්කේ බුදු රැස් ඇත්තන්ම තමයි ප්රසිද්ධ ප්රාවහන මාධ් තුල , ගැහැනුන් අපරි හරනය කරමින් පරම සැපය ලබන්නේ .
එහේම අතවරායට ලක්නොවුනු කාන්තවක් සෙවිම නොමල ගෙයකින් අබ සොයන්න වැනි.


මේ ණයට අරගෙන අපේ කරගන්න තනන වික්ටොරියානු හර පද්දතියට කලින් සිංහලයන්  කියන්නේ ලිංගිකත්වය දීහා බොහොම විවෘත මනසකින් යුතුව බැළු හැසිරුනු පිරිසක්.බටහිරයන් අපිට විවාහය පටවලා, උන්ටත් කලින්  අපේ ඇත්තේ පැල් කොටයක් අටවාගෙන ජිවත් උනා, එපානම ඇතඇරියා , උන්දගේ නගා හරි වෙන එකියක් හරි අයෙත් ගත්තා.
බටහරයින් දැන් තමයි ලිවින් ටුගෙදර් වගේ සංකල්පයන් ප්රවර්ධනය කරන්නේ.
1900 මුල් ගන්න වල ඉපැදුනු 80 දශකයේ මුල් භාගයේ මිය පරළොව ගිය සියා ආචිලා බොහො ප්රාමාණයක් හිටියා, බිරියන් හො සැමියන් එකකට වඩා හිටිය.

අපේ ජන කවිය තුල පව මේවන් සබදතා කවියට නැගි තිබේනවා, අක්කා නග දේදේනාම සහයට ගත් ගැමියන් සහ අම්මා හා දුව යන දේදේනා සමග නිදි වැදි ගමයින් ගැන.

වගේම එක බිරින්දා බේදා හදා ගත් එක ගෙයි කැමේ චාරිත්රය.

වගේම අදටත් වලංගු උඩරට නිතිය යටතේ විතරයි , අවජාත දරුවකුටපවා දේපල වල හිමිකම ලැබෙන්නේ.
සිංහලයේ ශේශ උන නිතියෙත් එහේම තියෙද්දි, රටේ ප්රධාන නිතිය වෙච්ච රොම ලන්දේසි සහ ඉංග්රිසි නිතිය කලවන් උන නිතියෙත් එහෙම පිලි ගැනිමක් නැහැ.
පැහැදිලියි අපේ මිතුන් මිත්තා මේ සැපය ගත්තා හැන්ගුවේ නැහැ , නිර්වස්ත්රත සැපය කුහක කමක් නැතිව වින්දා..

මහින්දාගමණ්යෙන් පසුව රජවරු දස රාජධර්මයෙන් රට පාළනය කරත් අන්තඃපුර  විසුරැව හැරිය්යේ  නැහැ, එකනේ බොලව අපේ මහරාජනෝ, කුමර වරුත් ,සහ
මලයණ්ඩිලත් හව්ලේ සහ කේවල වශයෙන් අන්තඃපුර පවිචි කරේ. වැඩි දෙනෙක්  දඩුමොණර සර්විස් එකෙන් තමයි මාමලා බැනලාට නිර්වස්ත් සැපයට නාරි රු සැපයිම කෙරුන්නේ.රජු න් ඉතිං එහෙම තමයි බළු ගැත්තන්ට වෙනදේයක් බලන් ඉන්න තමයි තියෙන්නේ.

රොම ලන්දේසි සහ ඉංග්රිසි කාරයන් පවක් වරදක් (පල්ලියේ ඉගැන්විම් අනුව) ලෙස සිතන පතන යුගයන්ටත් පෙර සිටම

සිගිරි අගනන් ගේ රූ සිරිය වින්දා... වොල් එකේ එක පොස්ට් එකක් වත්  (කුරුටු
ගියක්) නැහැ පට්ට වේසියෝ මුන් අපේ දෙදහස් පන්සියේ මේව්වා එක විනාශකරනව මුන්ගේ අම්මාලට වැනු වදන්. නිර්වස්ත් රැසිරු වැනුම මිසක..

ඉසුරු මුනියේ පෙම් යුවල හොද වෙලාවට සෙල්මුවා උනේ, නැතිනම් මේ  අසංස්කෘතික පොලිස් විසිල් එකෙන් බෙරෙන්න කුඩයකට මුවා වෙලා ඉන්න  වෙනවා.





1 comment:

  1. මේ රට පසුගාමීබවේ ගිල්වා තබන්නට පූජකයන් දත කන සැටි තේරුම් ගත යුතු ය.
    බුදුන්, බෞද්ධ, බුද්ධාගම යන වචන සමග යම් විවේචනයක්, විචාරයක් දුටු තැන කුනුහරුප කියාගෙන, තර්ජනාංගුලිය එසවන විශාල පිරිසක් දකින්නට ඇත්තේ ද එබැවින්.

    බෞද්ධ පූජකයා මුලින් බුදුන් විකෘති කළා. ඊට පස්සේ හදාගත්තා සාම්බාරු ආගමක්. ඒකෙන් තම බඩ ගෝස්තරය වඩාගනිමින් ජනතාව මුලා කිරීම දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනවා.

    ශ්‍රී ලංකාවේ පසුබිම තුළ ඕනෑ ම බොරු කාරයකුට බඩ වඩා ගන්නට හැකි වන පරිදි
    පහසුවෙන් රවටන්නට හැකි වන පරිදි එහෙටත් නැති මෙහෙටත් නැති පසුගාමී මිනිසුන් දක්නට ලැබීම ගැන පොදු ජනතාව ගැඹුරින් විමසා බැලිය යුතුය.

    ReplyDelete

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...