11 October 2022

තට්ට මහත්තයා

 

 




 

අපි මූලික අධ්‍යාපනය හැදැරුව පාසල පිහිටා තිබුනු ගාළු පරටම මයිම්ව ගෙවල් දෙකකට එහාට වෙන්න තමයි අපේ කතා නායකයාගේ නිවස සහ ව්‍යාපාරය කරගිය සිථානය පිහිටලා තිබ්නේ.

 පාසලට පාගමිනම ආපු ගියපු මා ඇතුළු රොෂාන්, ආසිරි ඇතුළු අපේ පංති සගයන් මේස්ථානය පසු කරගෙන තමයි දිනපතාම ආවේ ගියේ.ඔහු අපිවත් හොදින දැනගෙන හිටියා අව් රුද්දේ මුල කැලැන්ඩරයක් අපි ගියාමත් අනිවරයෙන්ම දෙනවා රොෂාන් සහ මම අපේ පව්ල් වල අහවලාගේ අවහලා කියන්න අපේ කතානායකයා දැන ගෙන සිටියා.දුරින් නැ කමකුත් තියෙන්නත් ඇති..

  

මොහුගේ සිවභාවය සහ ක්‍රියා කාරකම් කොව්චර හුරු පුරුදු කියනවනම් දන්නා කියන කෙනෙක් කියනවද  කියනවනම් , එවකට 5-6 පංතිවල සිටි අපේ පංති සගයන්  තේරවිල්ලක් පවා ගොතලා තිබුනා මොහො ගැන.මට මතක විදියට ලේවින් මුලිකව රොෂන ඇතුළු සගයන් විසින් තමයි මේ තේරවිල්ල නිරමන්ය කරේ.

 තෙරවිල්ල  මෙහෙමයි,

 තට්ටේ තියෙනවා හාමුදුරු කෙනෙකුත් නෙමෙයි

කරත්ත තියෙනවා කරත්ත කාරයකුත් නෙමෙයි

ධිවර ආම්පන්න තියෙනවා ධිවරයකුත් නෙමෙයි

කව්ද

 උත්තරය තමයිඅපේ පාසල අසලම වෙලද ව්යාපරයක් පවත්වාගෙන ගිය  අපේ කතා නායකයා  තට්ට මහත්තයා යනුවෙන් කව් රුත් ආමන්ත්නය කරපු  විශේශ පුදගලයා.

  

ඔහුගේ ව්යාපරයේ ග්රොසරියක් උන ධිවර ආප්පන්න අලෙවියට අමතරව අත් කරත්තත් කුළියට දුන්නා.

 තට්ට මහත්තයා කට්ටයකු බවටත් ඇපේ වැඩිහිටියොත් කතා උනා, ඔහු කරිජ්ජ හොදම එකෙන් පාදපු ජිවිතය ගොඩ ගන්න අති ශුර ගෙම් ගසා ඔළුව කෙලින් කරන් සිටියෙක්. පතුලටම වැටි සිට් ගොඩ ඇවිත් තිබුනේ පෙනුමේ සහ ගමනේ සුළු අසාමන් තාවයන් ඇති බිරිද ලොකු දැවැද්දක් සම්ගා කරකාර බැද ගැනිමේන් පසුව.

 අපේ  කතනායාගේත් ඉදිරි පස මායිම උනේ කොළඹ කරා දිවෙන ප්රධාන මරගයයි

ටියේ අපේ පාසල්ට ප්රධාන ගෙට්ටුව වම්පසට වන්නට ඒම පැත්තේම ගෙවල් තුනකට වන්නට වන අතර අනික් පසින් පාසලට මායිම් වන ඉඩමේ හිටියේ ගමේ එවකට හිටි සුපිරිම දනවත වන මික්ස්

 

අපේ පාසලට යාබදව තමයි අපේ ගමේ ලොකුම ධනවත උන ....X මහත්තයාගේ නිවස පිහිටලා තිබුනේ, ලොරි හත අටක් , සහ වතු තිබුනු ව්යාපරිකයෙක්.

 

උදව්වක් හෝ කරදරයක් නැතිව ජිවත් උනා ගමට

 

නමුත් අපේ කතා නායකයා සමිති සමාගම් වල, ගගේ තිබුනු සිමා මාලකයේ නඩත්තු වගේ එකි නොකි සමාජ සේවා කටයුතු වල පෙරමුන ගෙන වැඩ කරපු පුද්ගලයෙක්

 

තවත් අතුරු කතාවක්, දවසක් ගමේ පෙරකි සීමා මලකය ලග පිළාවක් හේත්තු කරගෙන

ධිවරයෙක් පිත්තක් දාගෙන මාළු බානවළු මේකට උග්රවා මල පැනපු අපේ කතානායකය ගග අයිනේ ඉදන් සද්දේ දානවළු අර මනුස්ස්යට යකෝ තොගේ ඔය පව් කද ඔය පින කෙතට හේත්ති කරන්නේ නැතිව වෙන තැනකට අරන පල කියලා.

 

තව කියන්න ඕන අපේ තටට මහත්තයා මොහොම පිලිවෙලට්ක ඇද පලදින ,කඩිසරව ඇවිදින කරන යකාටවත් බය නැති වලි නම් වලි ඕන පොරිසාදයෙක් එක්ක ගේම ඉල්ලන.ඩිප්ලො මැටික් විදියට ඩීල කරනවනම් එත් කඩුව උනත් හොදට පාවිචි කරනවා මමත් දැකලා තියෙනව කඩේට එන සංචාරකයොත් එක්ක.

අපි අයැම සමන් අයැම් ෆ් රොම් ශ්රි ලංකා පෙත කියවන කාලේ කට ඇරන් බලන් ඉදලා තියෙනව පොර දිහා.

 මොකද සම්හරක් දිනවල හොයාගෙන එන සත විසිපහක් දිලා ඉස්කොලෙඔ ඇරිලා ගෙදර යන ගමන් ඔය තැනට යනව ගල් බුල්ටො එකක් ගන්න.හපල ඉතිරි වෙන්නේ නැහැ ගෙදරට යනකම්ම.

 

 

1 comment:

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...