බාලාංශයේ ඉදලා උසස් පෙළ දක්වා මගේ පසල් දිවියේ වගේම,ගමේ, අද වෙනකම්ම , මගේ පරණම,හොදම මිත්රයෙක් වන
Roshen de Silva ගේ උපන් දිනයට පුතාලා දේන්නා විසින් නිර්මාණය කරලා එවපු card එක(මෙතතනින් බලන්න) මගේ මිත්රයා මුහුණු පෝතේ පොස්ට් කරලා තිබුණා,
එකේ අපේ මිත්ත්රයගේ පොඩි පුතා මෙහෙම ලියල තිබුණා මගෙ තාත්තාගෙ නම රොෂාන් ද සිල්වා ය, තාත්තාගේ ආහාරය බත්ය... ආදි වශයෙන්....
ඒ පොස්ට් එකට comment එකක් විදියට තමයි මේ සටහන ලියන්න ගත්තේ, ටිකක් දිග වැඩි උණ නිසා වේලි වේලි තියෙන මගේ blog එකට post එකක් විදියට දැම්මා.
පුතා හිතන්න ඇති රචනාවක් ලියනවගේ ( බල්ලා කන්නේ බත්, ගවයා කන්නේ තණකොළ වගේ තාත්තා ගැන ලියද්දි ගන්නා ආහාරය ගැනැත් ලියන්න ඕනේ කියලා.
පොඩ්න් හිතන හැටි... තමන්ගේ දැනුම , භාවිතයේ යොදන ආකාරය....
තව කතාවක් මතක් උණා , පොඩි එකෙක් රචනාවක් ලිව්වාලු බල්ලා ගැන, මේ වගේ.. බල්ලා ට කකුල් 4 ක් තිබේ,බල්ලාට වලිගයක් තිබේ, බල්ලා කන්නේ බත්ය, බල්ලා බුරණවාය, බල්ලා අපිව හොරුන්ගෙන් අපිව ආරක්ෂා කරනවා...ආදි වශයෙන් ..
රචනාව බලපු ටීචර් කොල්ලට ලකුණු 9/10 දීලා කිව්වාලු පුතා ඔයාගේ රචනාව ගොඩක් හොදයි , බල්ලා කියන නාම පදය එක පාරක් ලිව්වාම ඇති , ආයෙත් ඒ ගැන සදහන් කරණ කොට, බල්ලා වෙනුවට "ඌට" යන්න ලියන්න කියලා (ඌට වලිගයක් තිබේ, ඌ බුරණවාය ආදි වශයෙන් ලියන්න කියලා.
ටීච ඉස්කොලේ ආපු නැති දවසක කොල්ලන්ගෙ සද්ද බද්ධ වැඩිණිසා ප්රින්සිපල් සර් පංතියට ඇවිත් කිවවාලු කොල්ලන්ට සද්ද බද්ධ නැතුව රචනාවක් ලියන්න ,මම පැය භාගයකින් එනවා කියලා.
කිව්වා වගේ පැය භාගයක් ඇතුළත class එකට ආපු ප්රින්සිපල් අර බල්ලා රචනාව ලියපු කොලු පැටියගේම පොත ගත්තලු බලන්න.මාතෘකාව අපේ ප්රින්සිපල් .. එක දැක්කාම , බොහොමත් ප්රිතියෙන් පිනා ගිය පිනා බොහොම හොදයි , බොහොම හොදයි කියමින් රචනාව කියවගෙන යනවලු.
අපේ ප්රින්සිපල් ගේ නම සිරිපාළය, ඌ අදින්නේ සුදු පාට කලිසමක් සහ කමිසයක් ය, ඌගේ අතේ නිතරම වේවැලක් තිබේ.... ආදි වශයෙන්
මල පැනපු පිනා ඇහුවලු කව්ද මේහේම ලියන්න ඉගැන්නුවේ කියලා, කොල්ලා කිව්වලු අපේ ටීචර් කියලා,
සතියක් ඇතුළත ටීචර් ව දුෂ්කර පාළාතකට මාරුවක් ලැබිලා යන්න උණාලු.

උම්ඹත් ලියන්න පටන් ගනින් blog එකක්,වාරණ නොමැති නිසි බළධාරින් නැති නිදහස් අවකාශය
ReplyDeleteස්තුතියි මිත්රයා මේ පැත්තේ ආවාට, ඒ වගේම
ReplyDeleteමම දන්නවා උම්බ එක් රැස් කර ගත්තු දැනුම් සම්භාරයක් වහේම ගොඩනග ගත්තු දැක්මක් තියෙනබව බොදා ගනිමු-ඒවා සයිබර් අවකාශයේ,
එල මචන්.. දිගටම ලියපන් ..
ReplyDelete